තාලිබාන් ප්‍රහාරය: ඇෆ්ඝනිස්තානයේ ජාතික ශෝක දිනයක්

ඇෆ්ඝනිස්තානයේ හමුදා කඳවුරකට සිකුරාදා එල්ල වූ තාලිබාන් ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ ආරක්ෂක සාමාජිකයන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. උතුරු දිග මසාර්-එ-ෂරීෆ් නගරය ආසන්නයේ පිහිටි කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් හමුදා සාමාජිකයන් එකසිය හතළිස් දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව එරට බලධාරීහු පවසති. හමුදා කඳවුරට කඩා වැදුණු කැරලිකරුවන් සිකුරාදා යාඥා මෙහෙයට සහභාගී වී … Continue reading තාලිබාන් ප්‍රහාරය: ඇෆ්ඝනිස්තානයේ ජාතික ශෝක දිනයක්